ජීවිතයේ සුන්දරම හමුවීම් සිදුවන්නේ අප නොසිතන මොහොතකය. එවන් සුන්දර හමුවීමක් තුළින් තම ජීවිත ගමන ආදරයෙන් හා විශ්වාසයෙන් එකට යාමට තීරණය කළ තවත් ආදරණීය යුවළක් තමයි ප්‍රශාන්ත සහ ශයාශා.
එකිනෙකාගේ සිතුම් පැතුම් හඳුනාගෙන, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත ගොඩනැඟුණු ඔවුන්ගේ සුන්දර බැඳීම අද නව ජීවන ගමනක ආරම්භය සනිටුහන් කරයි.
ඔවුන්ගේ ජීවිතවලට ගැළපෙන ආදරණීය සහකරුවෙකු හමුවීමට මඟ පෙන්වීමට හැකිවීම සුබාසිරි මංගල සේවය වන අපටද මහත් සතුටකි.
ප්‍රශාන්ත සහ ශයාශාගේ ඉදිරි ජීවිතය ආදරයෙන්, සතුටින්, සාමයෙන් සහ සදාකාලික විශ්වාසයෙන් පිරී ඉතිරේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
දෙහදක් හමුවන සොඳුරු නවාතැන - සුබාසිරි මංගල සේවය.


